Tuesday, April 29, 2025

පන්ජාර විත්තූ නාඩන්නු කුන්ජූ…

Published:

මතකද මේ අම්මගෙයි දූගෙයි පුංචි පාඩම් වලිය.ඕං දැන් මේ පුංචි කෙලිපොඩ්ඩ ලොකුවෙලා.

ජනප්‍රිය මලයාලම් නිළියක් සහ නිවේදිකාවක් වූ
ගයත්‍රි අරුන් සහ ඇගේ දියණියගේ මේ වීඩියෝව ජනප්‍රිය වෙන්නේ 2018 වසරේදීයි..

ඇය තම දියණියට උගන්නන වීඩියෝවක් වූ මෙය ඇගේ දියණියගේ වැරදි උච්චාරනය හුරතල් සහ ආදරණීය නිසාවෙන් ඇය ඇගේ යාලුවන්ට බලන්න නිකමට වගේ 2018 පෙමරවාරි 6 රාත්‍රියේදී ඇගේ ෆේස්බුක් ගිණුමේ අප්ලෝඩ් කරලා නිදාගෙන තියෙනවා.උදේ බලනකොට ඒක මුළු ලෝකයේම මේ වීඩියෝව වෛරල් වෙලා ඇය සහ ඇගේ දුව මුළු ලෝකයාම දන්නා ජනප්‍රිය අම්ම කෙනෙකුයි දුවෙකුයි වෙලා තියෙනවා..

මුලදී ගයාත්‍රිට ගොඩක් අය බැනලා තිබුනේ ඇය දරුවාට හිංසා කරනවා කියලා..නමුත් ඇය මේ දේවල් වලට පිළිතුරු දී තිබුනේ නෑ.. ඒ වගේම ඇය දරුවාට උගන්නන්න උත්සාහ කරනවා මිසක් කොහෙත්ම නපුරු අම්මා කෙනෙක්නම් නෙවෙයි.. පස්සේ කාලෙක ගොඩක් අය මේ අම්මටයි දුවටයි ආදරය කරන්න පටන් අරන් තියෙනවා..

මෑතක මලයාලම් රූපවානී නාලිකාවක් මේ අම්මයි දුවයි ඉන්ටවිව් කරලාද තිබුනා .

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img