Saturday, April 26, 2025

දරුවන් ගැන ඇහෙන අන්දෝලනාත්මක අනාවරණයක්

Published:

දරුවන් කියන්නේ රටේ අනාගතය ඒ අනාගතය රැක ගැනීමේ වගකීම තියෙන්නේ අපි හැමෝටම.

ඉතින් මේ ආදරණිය දරුවන් ගැන ඇහෙන දුක තිනෙන ආරංචියක් ගැන කතාවක් තමා මේ කියන්න යන්නේ.

මේ වෙන කොට ලොව පුරා බොහෝ රටවල උපත් අනුපාතය පහත වැටීලා තියෙනවා.

මෙවන් පසුබිමක විදෙස් මාධ්‍ය විසින් හෙළි කළ අන්දෝලනාත්මක අනාවරණයක් ගැනයි මේ කතාව…

එහි සඳහන් වන්නේ 2080 වනවිට වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ගේ සංඛ්‍යාව බොහෝ විට 18ට අඩු සංඛ්‍යාව ඉක්මවන බවයි..

මෙය අනාගතය පිළිබඳව ඇහෙන බොහෝ ගැටලුකාරි තත්ත්වයක්.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img