සායි පල්ලවී ප්‍රථම Filmfare සම්මානය දිනා ගන්නෙ 2015 වර්ෂයේදී තිරගත උනු අති සාර්ථක මලයාලම් චිත්‍රපටයක්වන ප්‍රේමම් චිත්‍රපටය වෙනුවෙන්.හොඳම කුළුඳුල් රංගනයට හිමි සම්මානය එම අවුරුද්දෙ ඇය සතු වෙනවා. ඉන්පසු 2016 වර්ෂයේදී කාලි චිත්‍රපටයෙ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස ඇය නිර්දේශ උනත් සම්මානයක් නම් හිමි වන්නෙ නැහැ.
ඉන්පසු 2017 වර්ෂයේදී තම පළමු තෙලිඟු චිත්‍රපටය වන Fidaa චිත්‍රපටයෙ රංගනය වෙනුවෙන් පළමු වතාවට හොඳම නිළිය ලෙස සායි පල්ලවී Filmfare සම්මානයෙන් පිදුම් ලබනවා යළිත් 2021 වර්ෂයේදී හොඳම නිළිය ලෙස දෙවෙනි වතාවට Love Story චිත්‍රපටය වෙනුවෙනුත් Shyam Singha Roy චිත්‍රපටයෙ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි විචාරක සම්මානයෙනුත් එකම වර්ෂයේදී පිදුම් ලබනවා.



2023 වර්ෂයේදී Gargi චිත්‍රපටයෙ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස තුන්වන වතාවට Virata Parvam චිත්‍රපටයෙ රංගනය වෙනුවෙන් දෙවෙනි වතාවට හොඳම නිළියට හිමි විචාරක සම්මානයෙනුත් ඇය පිදුම් ලැබුවා. ❤
1•Best Actress debut For #Premam (Malayalam)
2•Best Actress for #Fidaa (Telugu)
3•Best Actress Critics #ShyamSinghaRoy (Telugu)
4•Best Actress for #LoveStory (Telugu)
5•Best Actress for #Gargi (Tamil)
6•Best Actress critics for #VirataParvam (Telugu)