Monday, April 28, 2025

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන පැවිදි දිවියට

Published:

ලංකාවේ ජනප්‍රිය නලුවකු වන ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.

මීමුරේ ආරන්‍ය සේනාසනයකදීයි පැවිදි දිවියට එළැඹුණු ඔහු ඒ බව පවසා සිටියේ මෙලෙසින්,

“මෙය රඟපෑමක් නොවෙයි, සිත නිවන ගමනක්.නැවතීමමයි නිවන, සංසාරයේමයි ගමන.”

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img