Saturday, April 26, 2025

ප්‍රංශයේ කෞතුකාගාරයට ගිය ෂාරුක්ගේ රුව

Published:

ප්‍රංශයේ සුප්‍රකට ඉටි රූප කෞතුකාගාරය වන ග්‍රෙවින් කෞතුකාගාරය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් වෙනුවෙන් විශේෂිත රන් කාසියක් නිර්මාණය කර තිබෙනවා. මේ වන විටත් ජීවමාන ප්‍රමාණයේ ෂාරුක්ගේ ඉටි රූපයක් ද එම කෞතුකාගාරයේ ම තැන්පත් කට තිබෙන අතර මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා ලෙස ෂාරුක් ඉතිහාස ගත වෙනවා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය , ජර්මනිය,සිංගප්පූරුව සහ ඔස්ට්‍රේලියාවේ කෞතුකාගාරවල ද මේ විශිෂ්ට නළුවාගේ ඉටිරූපය නිර්මාණය කර තිබීම ද විශේෂත්වයක්.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img