Monday, April 28, 2025

කළුතර OICගේ එන්ජිමට ලුණු දාලා

Published:

කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිද්ධියක් වාර්තාවනවා.

එම නිල රියේ එන්ජිම එකවරම අක්‍රිය වීම සම්බන්ධයෙන් පොලිස් ජීප් රථ අලුත් වැඩියා සිදු කටයුතු සිදු කරන අදාල සමාගම වෙත ගොස් සිදුකළ මූලික පරික්ෂාවේ දී මේ බව අනාවරණය වී තිබෙනවා.

යොදා ඇති ලුණු වර්ගය ආහාර පිසීමට ගන්නා ඒවා නොවන බවත් පොල් ගස් වලට යෙදීමට ගන්නා ලුණු වර්ගයක් බවත් අනාවරණය වී ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණයක් පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img