Sunday, April 27, 2025

ක්‍රිකට් ගැන මහ ඉහලින් කතාකරන්න මෙහෙට ආපු අය..

Published:

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව කොළඹ ගෝල්ෆේස් හෝටලයේ තිබුනා කියල අපට වාර්තා වුනා.

මෙවර (ICC) වාර්ෂික සමුළුව ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී තමයි පැවැත්වුනේ.ආරංචි විදියට නම් ආසියානු කලාපයේ රටකදී මෙම සමුළුව පැවැත්වෙන්නේ පළමු වරට . ICC සාමාජිකයන් 108 දෙනෙකු ඇතුළු අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියානු පැසිෆික් කලාපය සහ යුරෝපයේ නියෝජිතයන් 220 දෙනෙක් මේ සමුලුවට සහබාගී වුනා කියලා තමයි ආරංචිය

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img