නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (24) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වුනා.
අනතුර වෙනකොට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් ඉදල තියෙනවා.
මේ මගීන් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කරන්න පොකාරා ගුවන්තොටුපොළට යන ගුවන්සේවයේ සේවක පිරිසක්
සහන සේවකයින් කියන්නේ එම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක් මිය ගිහිල්ලා ගුවන් නියමුවා පමණක් බේරාගෙන තියෙනවා කියලා.
ඔහුත් මේ වනවිට රෝහල්ගත කරලා