Mr. President – මිස්ටර් ප්‍රසිඩන්ට්

0
75

මේක බලන්න ඕන වැඩක්
( Mr. President මිස්ටර් ප්‍රසිඩන්ට් ) පවුලේ සැමට රසවිඳිය හැකි අර්ථවත් සහ ප්‍රහසනය පිරුනු නාට්‍යයක්.

කොළඹ ලයනල්වෙන්ට් රගහලේදී

ටිකට්ස්
5000/= , 3000/= , 2000/= , 1000/=

Contact
072 820 0483‬

‘Mr. President’ ප්‍රථම වරට වේදිකාගත වූයේ 2022 ඔක්තෝබර් 15 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදීය. 2022 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී, නාට්‍යය ඕස්ට්‍රේලියාවේ වෙනම ප්‍රාන්ත 5 ක වේදිකා ගත කරන ලද අතර ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඕස්ට්‍රේලියාවේ ඉන්න ශීලාංකිකයන්ගෙන් ලැබුණා . ඉතා සාර්ථක නාට්‍යයක් ශ්‍රී ලාංකීය ප්‍රජාවට නැරඹීමට අවස්ථාව ලබා දීම සඳහා මෙම නාට්‍යය ලංකාව පූරා වේදීකාගත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here