Monday, April 28, 2025

Update 17: CCTV හයි කෙරෙව්වේ ක්ලබ් වසන්ත මැරු හැටි ලොකු පැටීට Live බලන්නලු

Published:

කෝටිපති ව්‍යාපාරිකයකු වූ රාජපක්ෂ දොන් සුරේන්දු වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත අතුරුගිරිය නගරයේ ටැටූ මෝස්තර නිර්මාණ ආයතනය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ වෙඩික්කරුවන් එහි පැමිණෙන මොහොතේ සිට වෙඩි තබා ඝාතනය කරන ආකාරය මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කළේ යැයි කියන ඩුබායි රටේ සැඟව සිටින පාතාල නායක ලතුවා හන්දි සංජීව පුෂ්පකුමාර හෙවත් ලොකු පැටී ඔහුගේ ජංගම දුරකතන ඔස්සේ සජීවීව නරඹා ඇතැයි වාර්තාවේ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img