Monday, April 28, 2025

එංගලන්තය අවසන් තරගයට 

Published:

2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය ට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය.

ඒ නෙදර්ලන්තය ගෝල 2ට 1ක් ලෙස පරාජය කරමිනි.

මෙවර තරගාවලියේ අවසාන මහා තරගය ඉරිදා (14) එංගලන්තය සහ ස්පාඤ්ඤය අතර බර්ලින් නුවරදී පැවැත්වෙයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img